භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම
Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

ශිශ්‍යයන්ගේ නිළ අදුම
සුදු කමිසය
1. අත් වැලමිට දක්වා දික් විය යුතුය.
2. ඉදිරි වම්පස එක් සාක්කුවක් පමණයි.
3. සාක්කුවේ ඉහළ දකුණු කෙලවර නිළ ලාංඡනය පැලදිය යුතුය.
4.කමිස, කලිසම් වලට යටකර තිබිය යුතු අතර ඒවා අනවශ්‍ය ආකාරයට විශාල නොවිය යුතුයි.

නිල් කොට කලිසම්
1. එක් පැත්තක උපරිම රැලි02බැගින් දෙපස රැලි04ක් විය යුතුයි.
2.කොට කලිසම දකුණු පැත්තේ එක් පැත්තකි.
3.දිගු ප්‍රමාණය දණ හිසට අගලක් ඉහලින් තිබිය යුතුයි.

.

පිරිමි ළමුන් (10-13)

1. 1සිට9දක්වා සිසුන් කොට කලිසමකින් හා අත් කොට කමිසයකින්ද 10සිට13දක්වා සිසුන් සුදු දිග කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී සිටිය යුතුයි.

2. පෝල්ට්01දණහිසේ පහළට වඩා අඩු විය යුතුයි.

ගැහැණු ළමුන් (1-13)

1. සුදු ගව්ම,සුදු සපත්තු පැලදිය යුතුය.

2. ගව්මේ යට වාටිය දන හිසට අගල් 02ක් පමණ විය යුතුයි.

3. ගව්මේ වාටිය අගල්1-1/2ක් පමණ විය යුතුයි.
4. ගව්මේ රැල්ල අගල් 1-1/2ක් පමණ විය යුතුයි.
5. සුදු ගව්මේ අත වැලමිටේ සිට අගලක් ඉහලින් විය යුතුයි.
6. ඉන පටිය අගල්1-1/2ක් විය යුතුයි.
7. ඉන පටියට අගලක් පහලට ටයි පටිය පැලදිය යුතුයි.
8. ගව්මේ ඉදිරි කැපුම උපරිම අගල්05ක් විය යුතුය.එය බොත්තම් 02ට සීමා විය යුතුය.
9. සුදු ගව්මේ වම් පස ඉහළ කෙලවර පාසල් නිල ළාංඡනය පැලදිය යුතුය.
10. සාක්කු01කි.එක් පැත්තක පැති සාක්කුවකි.
11. දිගු කොන්ඩා අති අය රොද මැදින් බෙදා කරල් දෙකකට බෙදා අගින් නවා කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුයි.
12. කරාබු පැලදිවීමේදි විවිධ වර්ණ සහිත කරාබු සහ එල්ලෙන කාරාබු නොපැලදවිය යුතුයි.

Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No,227/C,Agbopura Maha Vidyalaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Agbopura Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk