භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්

අධ්‍යයන

  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය

අධ්‍යයන කාර්යමණ්ඩලය (2)

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අග්බෝපුර මහා විද්‍යාලය

W.D.ක්‍රිෂාන්ති දිල්රුක්ශි වන මා ත්‍රී/අග්බෝපුර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) තනතුරෙහි රාජකාරි කටයුතු 2024.02.05 දින සිට ආවරනය කරගෙන යමි.
'' පාසලින් මග දකින හොදම දරුවන් '' මෙම විද්‍යාලයෙන් සමාජයට දායාද කිරීමට කල යුතු , කළ හැකි කාර්යයන් හැකි උපරිම ශක්තියෙන් ඉටු කිරීමට අපේක්ශා කරමි .

පාසලේ තොරතුරු යාවත්කාලීන කරමින් ඒ පිලිබද සුවිශේශී සටහන් තබමින් පාසල නව මානයකට ගෙන යාමට පාසලේ තොරතුරු හා සන්නිවේදන ඒකකය මහත්
පරිශ්‍රමයක් දරන් බව පෙනේ .
21 වන සියවසට ගැලපෙන පරිදි තව දුරටත් නව තාක්ශනය උපයෝගී කරගනිමින් පාසලේ අභිමානය පාසලින් ඔබ්බට ගෙනයමින් ඉදිරියටත් මහගු මෙහෙවරක් පාසල වෙනුවෙන්
කරගෙන යාමට තොරතුරු හා සන්නිවේදන ඒකකයට සුභාශිනංශන එක් කරමි.

 

 

W.D.ක්‍රිශාන්ති දිල්රුක්ශි
නියෝජ්‍ය විදුහල්පති
අග්බෝපුර මහා විද්‍යාලය.

Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No,227/C,Agbopura Maha Vidyalaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Agbopura Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk