භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි
Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

ත්‍රී/අග්බෝපුර මහා විද්‍යාලයේ නීති රීති මාලාව

1. සෑම ශිෂ්‍යයෙක්ම පෙ.ව.7.30 පෙර පාසලට පැමිණිය යුතු අතර පාසල නිමාවන තෙක් රැදී සිටිය යුතුය.
2. පාසලට පැමිණීමට හෝ පිටවීමට ප්‍රදාන ගේට්ටුව පමණක් භාවිතා කල යුතු ය.
3. විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිවරුන්,පන්තිභාර ගුරු භවතුන් හෝ ආචාර්ය මණ්ඩලයේ අවසරයක් නොමැතිව ශිෂ්‍යයෙකු පසල් භූමියෙන් පිටතට නොයා යුතුයි.
4. පාසලට පැමිණිමේදී පාසල විසින් අනුමත කරන ලද නිල ඇදුම් කට්ටලයෙන් සැරසී සිටිය යුතු අතර එය අත්‍යවශ්‍ය නිල් පැහැයක් නොගත යුතුයි.
5. විවෙක කලයෙදි හැර අනෙකුත් කාල පරිචිජෙද වලදි සියලුම දෙනා පන්තිකාමරය තුළ රැදි සිටිය යුතුය.පන්තියෙන් බැහැරව යාමට නම් පන්තිභාර ගුරුතුමාගෙ හො විෂය භාර ගුරුතුමාගේ අවසරය ලබා ගත යුතුය.
6. කාලපරිජෙදයකට ගුරුභවතෙකු නොපැමිණි විට අනවශ්‍ය කෑ කෝ ගැසීම් කොරිඩෝ තුල රැදි සිටීම ක්‍රීඩා පිටියට යෑම ළිද හා පාසල් භූමියෙ එළිමහනෙ ගැවසීම සපුරා තහනම්.
7. සැම ශිෂ්‍යෙක්ම හා ශිෂ්‍යාවක්ම විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණඩලයට නිසි ගෞරවයක් දැක්විය යුතුය.
8. සෑම ශිෂ්‍යාවක්ම පසල තුලදි හා පාසල පිටතදි ප්‍රේම සම්බන්ධතා හා අයතා සම්බන්ධතා ඇති කර ගැනිම හා ඒවාට අනුබල දීම උදව් කිරීම සපුරා තහනම්.
9. සෑම ශිෂ්‍යෙක්ම පාසලෙන් පිටතදි පාසලෙ කීර්තිනාමයට හා ගෞරවයට හානි වන ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතුය.
10. පාසලට අලුතින් ඇතුලු වූ කිසිම ශිෂ්‍යෙක් හා ශිෂ්‍යාවක්ම කායික හා මානසික පීඩාවට පත් නොකල යුතුය.
11. පාසල් වෙලාවක හෝ පසුව පාසල් භූමිය තුල පුද්ගලිකව හෝ පන්තුඉ මට්ටමින් කිසිය ආකාරයක ගැටුම් ඇති කර නොගත යුතුය.
12. සැම ශිෂ්‍යෙක්ම දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් පාසලට නොපැමිනි විට දෙමාපියන්ගේ හො භාර කාරුගෙ ලිපියක් පන්තිභාර ගුරුභවතාට ඉදිරිපත් කල යුතුය.
13. කිසිම ශිෂ්‍යෙක් පාසල තුල තිබෙන ඩෙස්පුටු හෝ පෙලපොත් වැනි පොදු දෙපලවලට හානි නොකල යුතුය.

 

Agbopura Maha Vidyalaya

අග්බෝපුර මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No,227/C,Agbopura Maha Vidyalaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Agbopura Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk