පාසලේ දැක්ම
"ගුණාත්මක අධ්‍යාපනය තුලින් නව ලොවට නව නිමැවුමක්."
පාසලේ මෙහෙවර
" විවිධ දස්කම් ඇති දරුවන් පාසලෙ සංස්කෘතියට ආදරෙ කරන,ජීවන නිපුනතා අත් කර දෙන නිදහස් පන්ති කාමරයක සුපසන් වටපිටාවක
ස්වනිර්මාණකරණය තුලින් පිරිපුන් පෞර්ෂයක් ඇති පුරවැසියන් බිහි කිරිම උදෙසා
ක්‍රියකාරිව කැපවීමය."