newwww.png
FB_IMG_1695355969883.jpg
facebook_1696391024791_7115179660850968682.jpg
Heading layer
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

"ගුණාත්මක අධ්‍යාපනය තුලින් නව ලොවට නව නිමැවුමක්."

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

වර්ෂ 1957 මාර්තු මස පලමු දින සිට ආරම්භ කරන ලදි. මෙම විද්‍යාලයේ , 13 වන විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරගෙන යාමට ලැබීම  , මාගේ වෘත්තීය දිවියේ මා ලද භාග්‍යයක් ලෙස සලකමි. ‘’ විශිෂ්ටයින් තනන සොදුරු තක්සලාව ‘’ විද්‍යාලයේ නව තේමා පාඨය වේ. 6 සිට 11 ශ්‍රේනිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලය 1AB පාසලක් වේ ජාතික මට්ටමේ පවත්වන විභාග වලටද විශිෂ්ට ප්‍රතිපල ලබන පාසලක් වන අප විද්‍යාලයේ, අ.පො.ස. සාමාන්‍ය පෙල සේම අ.පො.ස. උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන ශිෂ්‍ය සංඛයාවේ වාර්ශික වර්ධනයක් ඇති වී තිබීම සතුටට කරුණකි.විෂය නිර්දේශයන්ට  අමතරව විෂය සමගාමි කටයුතු රාශියක්  විද්යාලය  තුළ ක්‍රියාත්මක වන අතර ඒ සදහා අධ්‍යයන හ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය කරන කැපකිරීම ඉතා විශාලය.නිරන්තරයෙන්ම විද්යාලය තුළ සිදුවන මෙම ක්‍රියාකාරකම් විද්‍යාලයෙන් බැහරව ගලා යන්නේ විද්‍යාලයේ නිල මුහුණු  පොත හරහාය.එදා මෙදා තුර සුවහසක් දරුවන්ගේ නැණ  නුවණ පෝෂණය කරමින් මේ විශ්වයට දායාද කල  යහපත් පුරවැසියන් වසරක් පුරා කරනුයේ නොනිමි මෙහෙවරකි.එය අඛණ්ඩව ඉදිරියටත් සාර්තකව සිදුවනූ ඇත.මේ සියලු  දේ සදහා පාසල් ප්‍රජාවගෙන් ලැබෙන අප්‍රමාණ දායකත්වය ඉතා කෘ තවේදීව සිහිපත් කරමු.අග්බෝපූර මහා විදුහල් මාතාව විදුහල් අඹරේ දිදුලන මිණි පහනක් වේවා. 

Read More

පාසලේ මෙහෙවර

" විවිධ දස්කම් ඇති දරුවන් පාසලෙ සංස්කෘතියට ආදරෙ කරන,ජීවන නිපුනතා අත් කර දෙන නිදහස් පන්ති කාමරයක සුපසන් වටපිටාවක

ස්වනිර්මාණකරණය තුලින් පිරිපුන් පෞර්ෂයක් ඇති පුරවැසියන් බිහි කිරිම උදෙසා

ක්‍රියකාරිව කැපවීමය."

 

Notice Board

Agbopura Maha Vidyalaya